Tuesday, October 21, 2014
Clone Galaxy S4 වලට රිකවරි දැමීම
ඔන්න අද කියලා දෙන්න යන්නේ හැම MTK Device එකකටම රිකවරි දාගන්න විදිය වැඩේට බහිමු එහෙනම්
01).මෙතනින් ගිහින් තමන්ගේ computer එකේ ADB Drivers නැත්තන් drivers ගන්න.අරන් My Computer Right Click කරලා properties>Device Manager ගිහින් තමන්ගේ phone එක select කරලා search drivers ගිහින් drivers path එක select කරන්න.
02).මේකට අපිට ඔනා කරනවා MTK Droid Tool එක Download.
Tuesday, March 18, 2014
Clone Galaxy S4,Note 3 වල IME Number වෙනස් කරමු
මේක නම් මහා කුප්ප වැඩක් දැන් Clone Galaxy S4, Note 3 එක හොයගන්න තියෙන එකම විදිය IME නොම්මරේ නේ ඔන්න ඒකත් වෙනස් කරන්න පුලුවන් මේක HDC කොම්පැනියේ නිශ්පාදිත ඕනැම දුරකතනයකට භාවිතා කරන්න පුලුවන්.
කරන්න තියෙන්නේ ඔරිජිනල් එකක නොම්මරේ අරන් මේකට ගහගන්න එක තමයි!!!
කැඩිච්ච S4 එකක IME Number එක ඕනා, වැඩකරන එකක් නම් පිටරට එකක් වෙන්න ඕනා නැත්තන් ලන්කාව ඇතුලේ එකම IME ට ෆොන් දෙකක් බෑ sim registration failed වෙනවා.
Friday, March 14, 2014
Friday, February 21, 2014
IDM,patch නොකර crack කරමු
හැමෝටම තියෙන ප්‍රශ්ණයක්නේ IDM එක කොච්චර patch කලත් සාර්තක නොවන එක මෙන්න ඒකටත් විසදුමක්.
01.මෙතනින් ගිහින් අලුත්ම එක බා ගන්න.
01.මෙතනින් ගිහින් අලුත්ම එක බා ගන්න.
Thursday, January 23, 2014
සුපිරි සින්හල (99%)
සින්හල ආසන්න 99% කට
මේක අහම්බෙන් වෙච්ච වැඩක් මෙන්න මෙහෙමයි කොරන්නේ,
කොකටත් බැකප් එකක් ගන්න.ස්ටොක් ෆොන්ට් ටික වෙනම බැකප් කරගන්න.එතකොට ලොකු සීන් එකක් ගියෙ නැත්නම් අයේ ස්ටොක් ෆොන්ට් ටික ගෙඩි පිටින් රිප්ලේස් කරන්න පුලුවන්නේ.හි හි....
මේ වැඩේ කරන්න ෆොන්ට් 4ක්ම හොයාගත්තේ බුකියේ ඉන්න අපේ පට්ට වැඩකාරයෙක්වෙන Dileeshaya ඔන්න ඉන්නවා.
01.මෙතනින් ගිහින් ෆොන්ට් ටික බාගන්න.
02.zip එක extract කරලා ඔය ෆොන්ට් ටික ඔහොමම system>font වලට රිප්ලෙස් කරන්න .එකක්වත් රිනේම් කරන්න එපා එවා හරි නමින් තියෙන්නේ.
03.ඊට පස්සේ ඔය පහළ පින්තූරේ විදියට ඔක්කොම ෆොන්ට් වල permission හදන්න.
Thursday, January 9, 2014
ඇන්ඩ්‍රොයිඩ් අඩවිය Android App එකක් ලෙස ඔබට
මා සතු දැනුම ඔබ සමග බෙදා ගැනීම මාගේ අරමුණයි!!
පොස්ට් ටිකක් වැඩි වෙනකන් ඉදලා තමයි මේක එලියට දාන්න හිතුවේ මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අඩවිය blog එකේ පොස්ට් ඔයාලගේ Android Phone එකටම ගෙන්වා ගන්න.
පොස්ට් ටිකක් වැඩි වෙනකන් ඉදලා තමයි මේක එලියට දාන්න හිතුවේ මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අඩවිය blog එකේ පොස්ට් ඔයාලගේ Android Phone එකටම ගෙන්වා ගන්න.
Xperia S එකට රිකවරි දාමු
පටස්ගාලා රිකවරි
01.මෙකට root කරලා තියෙන්න ඕනා root කරලා නැත්නම් මෙතනින් ගිහින් ඒක කරගන්න.
02.මෙන්න CWM zip එක බාගන්න.
Subscribe to:
Posts (Atom)