ඔන්න අද කියලා දෙන්න යන්නේ හැම MTK Device එකකටම රිකවරි දාගන්න විදිය වැඩේට බහිමු එහෙනම්
01).මෙතනින් ගිහින් තමන්ගේ computer එකේ ADB Drivers නැත්තන් drivers ගන්න.අරන් My Computer Right Click කරලා properties>Device Manager ගිහින් තමන්ගේ phone එක select කරලා search drivers ගිහින් drivers path එක select කරන්න.
02).මේකට අපිට ඔනා කරනවා MTK Droid Tool එක Download.
03).MTK Droid Tool එක open කරගන්නකෝ
ඊටපස්සේ පහල screenshot අනූව යන්න.
ඊට පස්සේ ෆෝන් එක usb debug ඔන් කරලා connect කරන්න.ෆෝන් එක on උනාට පස්සේ අර යටම තීරුවේ තියෙන කොටුව කහ පාටනම් ඔයාගේ ෆෝන් එකේ root shell නැහෑ එහෙම උනොත් ඔය ROOT කියන එක ඔබන්න.
පස්සේ ඒ කහපාට කොටුව කොල පාට වෙයි මෙතනින් එහාට screen shot වල විදියට කරන්න.
අන්තිමට රිකවරි එකට රීබූට් කරන්නද අහයි ඒක ok කරන්න වැඩේ ගොඩ
අවවාදයයි!!! මෙහි කිසිදු වගකීමක් මා දරන්නේ නැත....
No comments:
Post a Comment