Thursday, January 9, 2014

Xperia S එකට රිකවරි දාමු

                                                               පටස්ගාලා රිකවරි

01.මෙකට root කරලා තියෙන්න ඕනා root කරලා නැත්නම් මෙතනින් ගිහින් ඒක කරගන්න.

02.මෙන්න CWM zip එක බාගන්න.

03.මේකට BL unlock කරන්න ඕනෙ නැ.

දැන් setings>Devoloper Option ගිහින් USB debug ඔන් කරන්න.

අර බාගත්ත CWM ෆයිල් එක කොම්පියුටරේ සිස්ටම් partion එකට exctract කරලා එතනින් open කරන්න.



එතකොට මෙහෙම වැටෙයි ඕකේ 3න් පාරක් Enter එක ඔබන්න තිනවා ඒකේ වැටෙනවා press any key to cotinue කියලා එතකොට ඔබන්න එහෙම ඔබලා ඉවර උනාම මෙහෙම වැටෙයි

ඉටත් පස්සේ ඔය උඩ පින්තූරේ විදියට වැටුනාම ෆොන් එක ඩිබග් ඔන් කරලා Usb එකෙන් conect කරන්න.වැඩේ ඉවර උනාම finished කියලා වැටෙනවා එතකොට ෆොන් එක ගලවලා restart කරන්න.

Sony logo එකට අවාම notification ලයිට් එක නිල් පාට වෙලා තත්පර 5ක් විතර තියෙයි එතකොට volume down button එක ඔබන්න පටන් ගන්න ,ඉටපස්සේ cwm mode එක open වෙයි.
එහෙනම් කට්ටියම හිතේ හැටියට රොම් ගහලා ෆ්ලැශ් කරගන්න.මන් ගියා අවුලක් උනොත් කොමන්ට් එකක් දාන්න.

No comments:

Post a Comment