Tuesday, March 24, 2015

Viber Stickers Free ගමු


මේකට ඕනා කරන්නේ Viber සහ Lucky patcher යන ඇප් දෙක තමා දැනටමත් මේ ඇප් දෙක තියෙනවනම් අවුලක් නෑ ,නැති අය පහළින් download කරගන්න.

01.Viber Download

02.Lucky patcher Download


Lucky patcher install කරගෙන open කරල close කරන්න,( ඕකේ මොකුත් කොරන්ට නෑ)

දැන් තමා ගේම තියෙන්නේ Viber Sticker Store  එකට යන්ට දැන් පහල තියෙන විදියට කරන්න.

Tuesday, October 21, 2014

Clone Galaxy S4 වලට රිකවරි දැමීම





ඔන්න අද කියලා දෙන්න යන්නේ හැම MTK Device එකකටම රිකවරි දාගන්න විදිය වැඩේට බහිමු එහෙනම්


01).මෙතනින් ගිහින් තමන්ගේ computer එකේ ADB Drivers නැත්තන් drivers ගන්න.අරන් My Computer Right Click කරලා properties>Device Manager ගිහින් තමන්ගේ phone එක select කරලා search drivers ගිහින් drivers path එක select කරන්න.

02).මේකට අපිට ඔනා කරනවා MTK Droid Tool එක Download.


Tuesday, March 18, 2014

Clone Galaxy S4,Note 3 වල IME Number වෙනස් කරමු


මේක නම් මහා කුප්ප වැඩක් දැන්  Clone Galaxy S4, Note 3 එක හොයගන්න තියෙන එකම විදිය IME නොම්මරේ නේ ඔන්න ඒකත් වෙනස් කරන්න පුලුවන් මේක HDC කොම්පැනියේ නිශ්පාදිත ඕනැම දුරකතනයකට භාවිතා කරන්න පුලුවන්.
කරන්න තියෙන්නේ ඔරිජිනල් එකක නොම්මරේ අරන් මේකට ගහගන්න එක තමයි!!!
කැඩිච්ච S4 එකක IME Number එක  ඕනා, වැඩකරන එකක් නම් පිටරට එකක් වෙන්න ඕනා නැත්තන් ලන්කාව ඇතුලේ එකම IME ට ෆොන් දෙකක් බෑ sim registration failed වෙනවා.

Friday, March 14, 2014

Clone Galaxy S4 ෆ්ලැශ් කිරීම


01.මුලින්ම Drivers ටික දාගමු පහළ විඩියට.

*මෙතනින් ගන්න.

Friday, February 21, 2014

IDM,patch නොකර crack කරමු

හැමෝටම තියෙන ප්‍රශ්ණයක්නේ IDM එක කොච්චර patch කලත් සාර්තක නොවන එක මෙන්න ඒකටත් විසදුමක්.
01.මෙතනින් ගිහින් අලුත්ම එක බා ගන්න.

Thursday, January 23, 2014

සුපිරි සින්හල (99%)



                                                              සින්හල ආසන්න 99% කට

මේක අහම්බෙන් වෙච්ච වැඩක් මෙන්න මෙහෙමයි කොරන්නේ,
කොකටත් බැකප් එකක් ගන්න.ස්ටොක් ෆොන්ට් ටික වෙනම බැකප් කරගන්න.එතකොට ලොකු සීන් එකක් ගියෙ නැත්නම් අයේ ස්ටොක් ෆොන්ට් ටික ගෙඩි පිටින් රිප්ලේස් කරන්න පුලුවන්නේ.හි හි....


මේ වැඩේ කරන්න ෆොන්ට් 4ක්ම හොයාගත්තේ බුකියේ ඉන්න අපේ පට්ට වැඩකාරයෙක්වෙන Dileeshaya  ඔන්න ඉන්නවා.

01.මෙතනින් ගිහින් ෆොන්ට් ටික බාගන්න.

02.zip එක extract කරලා ඔය ෆොන්ට් ටික ඔහොමම system>font වලට රිප්ලෙස් කරන්න .එකක්වත් රිනේම් කරන්න එපා එවා හරි නමින් තියෙන්නේ.

03.ඊට පස්සේ ඔය පහළ පින්තූරේ විදියට ඔක්කොම ෆොන්ට් වල permission හදන්න.




Thursday, January 9, 2014

ඇන්ඩ්‍රොයිඩ් අඩවිය Android App එකක් ලෙස ඔබට

                                                මා සතු දැනුම ඔබ සමග බෙදා ගැනීම මාගේ අරමුණයි!!

පොස්ට් ටිකක් වැඩි වෙනකන් ඉදලා තමයි මේක එලියට දාන්න හිතුවේ මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අඩවිය blog එකේ පොස්ට් ඔයාලගේ Android Phone එකටම ගෙන්වා ගන්න.

Xperia S එකට රිකවරි දාමු

                                                               පටස්ගාලා රිකවරි

01.මෙකට root කරලා තියෙන්න ඕනා root කරලා නැත්නම් මෙතනින් ගිහින් ඒක කරගන්න.

02.මෙන්න CWM zip එක බාගන්න.

Tuesday, December 17, 2013

Samsung S3 එකට ලේසියෙන්ම රිකවරි දාමු.

    රිකවරි දැමීම ODIN මගින්


මේක පට්ට ලෙසියි මේකට ඔය පහල තියන දෙක බා ගන්න ඕනා.


01.මෙතනින් Odin Tool Kit එක බාගන්න.(තියනවනම් ඕනේ නැ ).
02.මෙතනින් CWM File එක බාගන්න.

*දැන් Odin Tool එක ඉන්ස්ටොල් කරලා open කරන්න එතකොට මෙහෙම වැටෙයි.

තමන්ටම කියලා ඇන්ඩ්‍රොයිඩ් වෙබ් බවුසරයක්

දෙයියනේ කියල හදපු Blog එකේ පලවෙනි පොස්ට් එක ඔන්න
                            මෙච්චරකල් බුකියේ ගෘප් වලට රින්ගලා රැට් කොරන හැටිද අරවද මේවද ඉගෙන ගත්තා නේ.ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න තියා ඇන්ඩ්‍රොයිඩ් ගැනවත් හරියට නොදැන ඇප්ලිකේශන් කොහොම හදන්නද කියලා හිතෙනවා ඇති නේද? බය වෙන්න එපා මන් කියලා දෙන්නම් වැඩේ සහ සුද්දෙන්ම


වැඩි කතා නැතුව වැඩේට බහිමු එහෙනම්
මුලින්ම එබෙන්න මේ ලින්කුවට Click here

01.දැන් මෙන්න මේ පහළ තියනවා  වගේ page එකක් open වෙයි.
               
02.මෙන්න මෙහෙමයි විස්තරේ

Thursday, December 12, 2013

Lucky Patcher ඇප් එකේ වැඩ කිඩ

මේක පට්ට ඇප් එකක් මේකේන් පොඩ් පොඩ් සීන් ටිකක් කරගන්න පුලුවන් පොඩියි කිව්වට ගොඩක් වැදගත් ඒවා ඔන්න එහෙනම් මේකයි කතාව. මේක දාගන්න root permission ඕනා root කරලා නැත්නම් මේතනින් ගිහින් ඒක කරගන්න. 

1.එහෙනම් මෙතනින් Lucky Patcher එක බා ගන්න.

2.ඕක ඉන්ස්ටොල් කලාම මෙහෙම වැටෙයි.
 ඔය පින්තූරේ ඇප් වල නමට යටින් පොඩියට තියනවා නේද licen verification found,google ads found කියලා අන්න ඒවා තමයි මේ ඇප් එකෙන් අයින් කරන්න පුලුවන් වෙන්නේ.මතක තියාගන්න මේ ඇප් එකෙන්

Wednesday, December 11, 2013

සොනි ඩිවයිස් වලට ඔරිජිනල් Firmware ගහමු

                                            ෆ්ලෑශ්න්ග් දන්න සින්හලෙන්

අද මන් කියලා දෙන්න යන්නේ සොනි එක්ස්පීරීයා පොන් එකට ස්ටොක් රොම් එක එහෙමත් නැත්නම් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එක ගහන විදිය.සමහරැ මේ වැඩේ කරගන්නේ ෆොන් හදන තැනකට දීලා ඒවට ඉතින් ඒ තැන් වලට ලොකු ගානක් ගෙවන්න වෙනවනේ,
අයේ එහෙම ගෙවන්න ඕනි නෑ මොකද අද කියා දෙන්නේ සොනි ඕනෑම පොන් එකක් ෆ්ලෑශ් කරන විදිය.
මෙ විදියෙන් පුලුවන් සොෆ්ට්වෙර්යාර් brick උන පොන් වලටත් ආයේ සොෆ්ට්වෙයාර් දාගන්න.
එහෙනම් වැඩෙට බහිමු,
01.මුලින්ම මේ දෙක ඩවුන්ලොඩ් කර ගන්න වෙනවා 
*මෙතනින් Flash Tool එක ඩවුන්ලොඩ් කරගන්න මෙකෙන් තමයි ෆ්ලෑශ් කොරන්නෙ.
*මෙතනින් Firmware එක ඩවුන්ලොඩ් කරගන්න හරි එක තොරගන්න.ඒ කිව්වේ ඔයාගේ ෆොන් එකේ  build නම්බර් එකට හරියන එක ඒකතියෙන්නේ settings>about වල.


Fimware  ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එක අවුල් ගියොත් මෙතනිනුත් පුලුවන් ඒක බාගන්න. උඩ ලින්ක් එකෙන් යන්න බැරිනම්

**. හරි එහෙනම් බාගත්තු flash tool එක coputer එකට ඉන්ස්ටොල් කරන්නකො.**

1. දැන් flash tool එක (පහල පිතූරේ තියන විඩියට) ඉන්ස්ටොල් වෙලා තියන ෆොල්ඩර් එකට ගිහින් එකේ තියන drivers කියන ෆොල්ඩර් එක ඇතුලේ තියන aplication ටික ඉන්ස්ටොල් කරගන්න.



 2.මෙන්න මෙ දෙකට ටික් දාලා ඉන්ස්ටොල් කරගන්න.එතනදී වින්ඩොස් notification එකක් එයි ඒක install anyway දෙන්න.