Thursday, January 23, 2014

සුපිරි සින්හල (99%)



                                                              සින්හල ආසන්න 99% කට

මේක අහම්බෙන් වෙච්ච වැඩක් මෙන්න මෙහෙමයි කොරන්නේ,
කොකටත් බැකප් එකක් ගන්න.ස්ටොක් ෆොන්ට් ටික වෙනම බැකප් කරගන්න.එතකොට ලොකු සීන් එකක් ගියෙ නැත්නම් අයේ ස්ටොක් ෆොන්ට් ටික ගෙඩි පිටින් රිප්ලේස් කරන්න පුලුවන්නේ.හි හි....


මේ වැඩේ කරන්න ෆොන්ට් 4ක්ම හොයාගත්තේ බුකියේ ඉන්න අපේ පට්ට වැඩකාරයෙක්වෙන Dileeshaya  ඔන්න ඉන්නවා.

01.මෙතනින් ගිහින් ෆොන්ට් ටික බාගන්න.

02.zip එක extract කරලා ඔය ෆොන්ට් ටික ඔහොමම system>font වලට රිප්ලෙස් කරන්න .එකක්වත් රිනේම් කරන්න එපා එවා හරි නමින් තියෙන්නේ.

03.ඊට පස්සේ ඔය පහළ පින්තූරේ විදියට ඔක්කොම ෆොන්ට් වල permission හදන්න.




04.දැන් ඉතින් රෙස්ටාර්ට් කරන්න.

05.Dileesha කිව්ව විදියට මේ ෆොන්ට් පැක් එක cwm එකෙන් ෆ්ලැශ් කරලත් ඔය වැඩේ කරගන්න පුලුවන් හැබැයි ඊට කලින් ඔයලා සින්හල දාගෙන තිබුන නම් ඒක අයින් කර ගන්න ඕනා ඒක කරන්නේ  සොනි ඩිවයිස් වලට එන ඔරිගිනල් DroidSansFallback ෆොන්ට් එක රිප්ලේස් කරලා මෙන්න ඒක. මේක රිප්ලේස් කරලා permission හදන්න.එතකොට ඔයාලගේ පොන් එකේ සින්හල වැඩ නැති වෙයි ඊට පස්සේ cwm එකෙන් මේ ෆොන්ට් පැක් එක ෆ්ලැශ් කරලා බලන්න මේක ටෙස්ට් කොලේ ics xperia u එකකට.


Xperia S screenshots:-


 රිප්ලේස් කරලා ටෙස්ට් කොලේ Xperia S එකට ෆ්ලැශ් කරන ෆොන්ට් පැක් එක ටෙස්ට් කලේ  Xperia U එකකට.ෆ්ලැශ් කරන ෆොන්ට් පැක් එකයි රිප්ලේස් කරන ෆොන්ට් පැක් එකයි කියනේ පැක් දෙකක් පුලුවනම් දෙක මාරැ කරලා කොරපල්ලා ඊට පස්සේ අපිට බනින්න ඒපා,
 මේ වැඩේට අතහිත දුන්නු Dileesha ට මාගේ ප්‍රණාමය  බොලාලත් කොරලා බලන්න සියලු වගකීම තමා සතුයි!!!


අපි ගියා ඔන්න්න්න්න්න................

No comments:

Post a Comment