Tuesday, March 18, 2014

Clone Galaxy S4,Note 3 වල IME Number වෙනස් කරමු


මේක නම් මහා කුප්ප වැඩක් දැන්  Clone Galaxy S4, Note 3 එක හොයගන්න තියෙන එකම විදිය IME නොම්මරේ නේ ඔන්න ඒකත් වෙනස් කරන්න පුලුවන් මේක HDC කොම්පැනියේ නිශ්පාදිත ඕනැම දුරකතනයකට භාවිතා කරන්න පුලුවන්.
කරන්න තියෙන්නේ ඔරිජිනල් එකක නොම්මරේ අරන් මේකට ගහගන්න එක තමයි!!!
කැඩිච්ච S4 එකක IME Number එක  ඕනා, වැඩකරන එකක් නම් පිටරට එකක් වෙන්න ඕනා නැත්තන් ලන්කාව ඇතුලේ එකම IME ට ෆොන් දෙකක් බෑ sim registration failed වෙනවා.



01.එහෙනම් මේ ඇප්[Mobile Uncle MTK Tools] එක ගමු මේකට root permission ඕනා.රූට් කරලා නැත්තන් මෙතනින් ගිහින් කරගන්න.



     02.ඇප් එක ඔපන් කරගන්න.දැන් Engineer mode යන්න.




03. Select Engineer mode[MTK]>Go to CDS information>Select Radio Information



       04.Dual sim නම් ඕකේ වැටෙයි phone 1, phone 2 කියලා.Single sim නම් වැටෙයි phone 1 කියලා.phone 1 ඒකට යන්න.



05.ඔය එන එකේ මෙහෙම ටයිප් කොරන්න.      AT+EGMR=1,7,"අලුත් නොම්මරේ"
('' ''මේ කොමා ෙකත් ඕනා).

      06.දැන් restart කරන්න වැඩේ ඉවරයි *#06# ගහලා එක චෙක් කොරලා බලන්න.


සියලු වගකීම් තමන් සතුයි. මේ විඩියො එකත් බලන්න. You Tube

8 comments:

  1. Site eka nam patta. Habai kollo me wage eawa nam danne nathi tharamata hodai. :/ Apitamane kelawenne. :(

    ReplyDelete
    Replies
    1. anea uba kelapan..thopita thaniyama kanna puluwannea ahinsaka kollo hura gena

      Delete
  2. machan me widiyata samsung s duoes eketh IME eka wenas karanna puluwanda.ehema 4n ekaka IME gahuwama original 4n ekata awlak wenne nadda

    ReplyDelete
  3. wow!!! thanks machan... godaaaaaaaaaaaaaaak pin!!!!

    ReplyDelete