01.මුලින්ම Drivers ටික දාගමු පහළ විඩියට.
*මෙතනින් ගන්න.
*Drivers දාගන්න නම් ගොඩක් අය දන්නවා ඇති මෙන්න win 7 වලට මෙහෙම දාගන්න.
- Download and extract attached driver package
- Enable usb debugging in settings > developer options on your phone
- Open Device Manager in Control Panel
05.දැන් ඔතන ෆොන් එක පෙන්නයි ඒක ක්ලික් කරලා අප්ඩෙට් ඩ්‍රයිවර් දීලා browse from my pc දීලා අර මුලින් මන් බාගන්න දුන්නු ෆයිල් ටික තියෙන ෆොල්ඩර් එක ක්ලික් කරන්න.
ස්ටොක් රොම බාගන්න මන් දුන්න සයිට් එකේ රොම් බර ගානක් තියෙනවා.ඒවගේ Description එකේ තියෙනවා ෆොන් එකේ features ටික, Air gesture තිබුන අය ඒක තියෙන රොම බාගන්න. Dual sim අය ඒකටා හරියන රොම ගන්න.
07.දැන් flash tool එක open කරලා data cable එහෙම හොයාගන්නකෝ.
08.ඔය ෆ්ලැශ් ටූල් එකේ දෙවැනි බොක්ස් එකේ තියෙන scatter loading file කියන එක ඔයාලා බාගත්ත රොම් එක extract කරපු ෆොල්ඩර් එකේ ඇති.ඒක browse කරලා මෙතන්ට දෙන්න.
09.ෆොන් එකේ බැටරිය ගලවලා ටිකක් වෙලා තියලා අයේ බැටරිය දාලා F9 ඔබලා නැත්‍තන් download කියන එක ඔබල usb conect කරන්න(ෆොන් එක ඔන් කරන්න ඒපා)
*දැන් පහල පින්තූරේ විදියට රතු පාට බාර් එකක් පිරෙයි පිරුනේ නැත්තන් අයේ අයේ බැටරිය ගලවලා දාලා ගහන්න.
10.දැන් දම් පාට බාර් එකක් පිරෙයි.
11. දැන් කහ පාට බාර් එකක් පිරෙයි.
12.මෙහෙම වැටුනාම වැඩේ අහවරයි ෆොන් එක ගාලවලා ඔන් කරන්න.
ඔන්න ඉගෙන ගත්තු විදියට මෙක කස්ටියට කියලා දුන්නා.මට මේ විස්තර සේරම කියලා දුන්නේ අපේ රන්සිරි අයියා.රන්සිරි අයියට පින් දෙන ගමන් මන් සමුගන්නවා මොනා හරි ප්‍රශ්නයක් උනොත් කොමන්ටුවක් දාන්න.
machan ROM baganna koheda theyenne link aka
ReplyDeletehttps://mega.co.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg
Deleteමේකෙන් බාගනින් මචං...
ai stok rom eke link eka mn deela thiyenne eke thiyena rom list eken baganin
ReplyDeletepuluwan nam images tikak danna flash karapu os ui eke
ReplyDeletemchn mge galaxy s4 korean ekak thiyenneh mekata mn OTG support karanna apk ekak dala eka awl wela factory reset parak dammamma weda karanneh ne mn me thiyena rom eka danna try kala bt hari giye ne please help me mchn
ReplyDeletemachan flash karapu os eke 4tos tikak danawada???
ReplyDeleterom eka free download karana web ekak nadda?
ReplyDeleteall the links are free
ReplyDeleteyalu..man meka kara meka red colour aka fill wela me error msg aka anawane (PMT Changed for the ROM;it must be downloaded.) ai mehema anne???
ReplyDeleteoyage MT model ekata match wena rom eka balala ganna
ReplyDeletegodak wedagath post ekak ban thank''''
ReplyDeletemcn la...man laga thiyenwa samsung galaxy s5 gt-i9600 ekak...me karameta flash karanna try kara..ara rathu pata bar eken ehata yanne nane...4n eka ganna tone eka ahenwa aye disconect wena tone eka ahenwa pc eken..gannawa , dsconnct wenwa///mata puluwannam mekata hariyana drivers baa ganna link ekak dennko plz
ReplyDelete