Tuesday, December 17, 2013

Samsung S3 එකට ලේසියෙන්ම රිකවරි දාමු.

    රිකවරි දැමීම ODIN මගින්


මේක පට්ට ලෙසියි මේකට ඔය පහල තියන දෙක බා ගන්න ඕනා.


01.මෙතනින් Odin Tool Kit එක බාගන්න.(තියනවනම් ඕනේ නැ ).
02.මෙතනින් CWM File එක බාගන්න.

*දැන් Odin Tool එක ඉන්ස්ටොල් කරලා open කරන්න එතකොට මෙහෙම වැටෙයි.


*Odin open කලාට පස්සේ එකේ තියන pda කියන තැනට අර අපි කලින් බාගත්ත cwm ෆයිල් එක දෙන්න.වෙන මොකුත් වෙනස් කරන්න යන්න එපා.


 ඊට පස්සේ කියන start එක දෙන්න වැඩේ හරි දැන් ලස්සනට cwm ස්තාපනය වෙලා තියෙයි ,දැන් ඉතින් හිතේ හැටියට ෆොන් එකට වද දෙන්න පුලුවන්,

ඔන්න අපි ගියා!!!!!!!!!!

No comments:

Post a Comment