Tuesday, December 17, 2013

තමන්ටම කියලා ඇන්ඩ්‍රොයිඩ් වෙබ් බවුසරයක්

දෙයියනේ කියල හදපු Blog එකේ පලවෙනි පොස්ට් එක ඔන්න
                            මෙච්චරකල් බුකියේ ගෘප් වලට රින්ගලා රැට් කොරන හැටිද අරවද මේවද ඉගෙන ගත්තා නේ.ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න තියා ඇන්ඩ්‍රොයිඩ් ගැනවත් හරියට නොදැන ඇප්ලිකේශන් කොහොම හදන්නද කියලා හිතෙනවා ඇති නේද? බය වෙන්න එපා මන් කියලා දෙන්නම් වැඩේ සහ සුද්දෙන්ම


වැඩි කතා නැතුව වැඩේට බහිමු එහෙනම්
මුලින්ම එබෙන්න මේ ලින්කුවට Click here

01.දැන් මෙන්න මේ පහළ තියනවා  වගේ page එකක් open වෙයි.
               
02.මෙන්න මෙහෙමයි විස්තරේ


01.මෙකට ඔයාලා කැමති Web site ටිකක ලින්ක් දෙන්න,(ඔයාගේ Blog එකේ හරි කමක් නැ)
02.ඔයාගේ Web browser  එකට නමක් දෙන්න.
03.මෙතන්ට කැමති විස්තරයක් දෙන්න .(ලoකාවේ පලවෙනි Web browser එක කියලා උනත් දෙන්න පුලුවන් ලොකු ටොක් එකක්. =D )
04.ඔන්න මෙකට කැමති පින්තූරයක් දාන්න මේක තමා ඔයාලගේ web browser එකේ icon එක වෙන්නේ.
05.මේකට Auto දෙන්න.
06.Blog කියන එක සිලෙක්ට් කරන්න.
07. Create app දෙන්න වැඩේ හරි.

03.ඊළගට පහළ තියනවා වගේ page එකක් එයි.
04.මේකේ විස්තරේ මෙහෙමයි.

08.දැන් ඉතින් වැඩේ අහවරයි ඔතන තියන Download කියන එක දීලා apk file එක download කරගන්න,ඔන්න ඔතන QR Code එකක් දෙනවා ඔනේ නම් ඔයාලාට ඔන දිහාවක ඔක crop කරලා දාලා පෙන්නන්න මගේ web browser එකේ QR code එක මෙන්න ඔයාලත් download කරගන්න කියලා.( කෙල්ලො හොල්මන් වෙයි =D)

වැරදි මොනාහරි තියනවනම් කියන්න හොදේ ,ඔන්න අපි ගියා.!!!!!!!!

9 comments: