1.එහෙනම් මෙතනින් Lucky Patcher එක බා ගන්න.
2.ඕක ඉන්ස්ටොල් කලාම මෙහෙම වැටෙයි.
ඔය පින්තූරේ ඇප් වල නමට යටින් පොඩියට තියනවා නේද licen verification found,google ads found කියලා අන්න ඒවා තමයි මේ ඇප් එකෙන් අයින් කරන්න පුලුවන් වෙන්නේ.මතක තියාගන්න මේ ඇප් එකෙන්
ගොඩක් වෙලාවට licen remove කරන්න පුලුවන් වෙන්නේ, free app එකක් key එකකින් හරි play store ඒක හරහා මුදල් ගෙවලා හරි licen කරගන්න ඇප් විතරයි .ඇප් එකේ free කියලා ගහලා තියන ඇප් වල ලයිසන් මේකෙන් රිමුව් කරන්න බෑ(ex-free antivirus). .දැන් අපි බලමු ඒක කරන විදිය.
3.ඔන්න මම තොරගත්තා clean master කියන ඇප් එක.මේකේ තියෙන්නෙ google ads තමයි
3.ඔය ඇප් එක උඩ ටච් කලාම මෙහෙම වැටෙයි.ඒ මෙනු එකේ open menu of patches දෙන්න.
4.දැන් මෙහෙම වැටෙයි,
**මෙකේ විස්තරේ මෙහෙමයි,
1. Remove licen verification මෙකෙන් තමයි ලයිසන් රිමුව් කරන්නේ.ඔයාලට ඕනාකරන ඇප් එකේ ලයිසන් රිමුව් කලාම ඒක හරියට උනා නම් ඕකේ තියන creat modified apk කියන එකෙන් ගිහින් apk without licen verification කියන එකෙන් ඔයාලට ලයිසන් නැති app එකක් හදාගන්න පුලුවන්.
2. Remove Google Ads මෙකෙන් තමයි google ads රිමුව් කරන්නේ.මේකනම් වැඩිය වැදගත් නෑ.
3. Change App's Componrnts මේකෙන් ඇප් එකේ permission වෙනස් කරන්න පුලුවන් ඒකත් වැඩිය වැදගත් නැ.
4. Create modified apk මේකෙන් පුලුවන් ලයිසන්,ඇඩ්ස් නැතුව එකක් හදා ගන්න.
5. Backup මෙකෙන් ඔයා ඉන්ස්ටොල් කරලා තියන ඕනැම ඇප් එකක් ආයේ ඒ ඇප් එක වගේම Apk එකක් කරන්න පුලුවන්.
6. Manual Patcher මෙකනම් අපි කාටවත් වැඩක් නැ.
මේ ඇප් එකෙන් හැම ඉන්ස්ටොල් කරපු ඇප් එකකම ලයිසන් රිමුව් කරන්න බැ හොදේ, power amp,torrent වගේ ඒවාගේ කිසි කතාවක් නැතුව ලයිසන් රිමුව් කරන්න පුලුවන්.
එහෙනම් අපි ගියා ඕන්න.!!!!!!!!!!!!!!!!!!!!!!!!
No comments:
Post a Comment