ෆ්ලෑශ්න්ග් දන්න සින්හලෙන්
අද මන් කියලා දෙන්න යන්නේ සොනි එක්ස්පීරීයා පොන් එකට ස්ටොක් රොම් එක එහෙමත් නැත්නම් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එක ගහන විදිය.සමහරැ මේ වැඩේ කරගන්නේ ෆොන් හදන තැනකට දීලා ඒවට ඉතින් ඒ තැන් වලට ලොකු ගානක් ගෙවන්න වෙනවනේ,අයේ එහෙම ගෙවන්න ඕනි නෑ මොකද අද කියා දෙන්නේ සොනි ඕනෑම පොන් එකක් ෆ්ලෑශ් කරන විදිය.
මෙ විදියෙන් පුලුවන් සොෆ්ට්වෙර්යාර් brick උන පොන් වලටත් ආයේ සොෆ්ට්වෙයාර් දාගන්න.
එහෙනම් වැඩෙට බහිමු,
01.මුලින්ම මේ දෙක ඩවුන්ලොඩ් කර ගන්න වෙනවා
*මෙතනින් Flash Tool එක ඩවුන්ලොඩ් කරගන්න මෙකෙන් තමයි ෆ්ලෑශ් කොරන්නෙ.
*මෙතනින් Firmware එක ඩවුන්ලොඩ් කරගන්න හරි එක තොරගන්න.ඒ කිව්වේ ඔයාගේ ෆොන් එකේ build නම්බර් එකට හරියන එක ඒකතියෙන්නේ settings>about වල.
Fimware ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එක අවුල් ගියොත් මෙතනිනුත් පුලුවන් ඒක බාගන්න. උඩ ලින්ක් එකෙන් යන්න බැරිනම්
**. හරි එහෙනම් බාගත්තු flash tool එක coputer එකට ඉන්ස්ටොල් කරන්නකො.**
1. දැන් flash tool එක (පහල පිතූරේ තියන විඩියට) ඉන්ස්ටොල් වෙලා තියන ෆොල්ඩර් එකට ගිහින් එකේ තියන drivers කියන ෆොල්ඩර් එක ඇතුලේ තියන aplication ටික ඉන්ස්ටොල් කරගන්න.
3. drivers ටික දා ගත්තට පස්සේ ඔයාලා ඩවුන්ලොඩ් කර ගත්ත firmware එක පහල පින්තූරේ විදියට fimware කියන ෆොල්ඩර් එකට කොපි කරන්න ,මතක ඇතුව ඔයාල බාගත්ත fimware එක zip file එකක් විදියටනම් තියෙන්නේ ඒක extract කරලා මෙතනට කොපි කරන්න.
6. ඊළගට එන මෙනු එකේ Flash mode කියන එක දෙන්න.
7. ඊට පස්සෙ එන මෙනු එකේ ඔයා අර ෆොල්ඩර් එකට දාපු Firmware එක පෙන්නයි ඒක සිලෙක්ට් කරන්න.
8. ඊට පස්සේ දකුණු පැත්තෙ තියන wipe data,wipe cache දෙන්න මතක් කරලා.(අලුත් flash tool එකේ මේ දෙක තියෙන්නේ Data.Cache කියලා.)
11.ටිකක් ඉවසලා ඉන්න ඔය පහල තියෙන පින්තූරේ flash tool එකේ යට bar එක පිරෙනකන්.එක පිරිලා ඉවර උනාම . flashing completed කියලා වැටුනාම පොන් එක ගලවලා අරන් ඔන් කරන්න.මතක තියාගන්න පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යනවා එකට සැනසිල්ලෙ ඔන් වෙන්න ඉඩ දෙන්න.
මගේ වැඩේ අහවරයි ඕකටනේ කඩවල් ගානේ රස්තියාදු උනේ.පොඩි ගේමක් තියෙන්නේ.
එහෙනම් මන් ගියා වැඩක් උනානම් කොමන්ටුවක් දාන්න.
mage 4n ekata muhudu watura chuttak giya..eth 4n eka wada..habai screnn lock eka dala aye unlock kranna yaddi screen eka kalu pata wenawa...screen lock eka nodanakan hodata wada...software dammama hari yai neda???
ReplyDeleteme it tecnology eke software problems guest karanna ba.karala balanna bohodurata hariyai
ReplyDeletefatta
ReplyDeleteමේව කියල දෙනවට ඔයාලට ගොඩක් ස්තූතී.......
ReplyDeleteMcn xperia w8 eka puluwanda
ReplyDeleteMchn me krameta 4n ekata wna os ekak ghanna puluwanda?? mge 4n eka x10 mini pro ekak....
ReplyDelete