Tuesday, December 17, 2013

Samsung S3 එකට ලේසියෙන්ම රිකවරි දාමු.

    රිකවරි දැමීම ODIN මගින්


මේක පට්ට ලෙසියි මේකට ඔය පහල තියන දෙක බා ගන්න ඕනා.


01.මෙතනින් Odin Tool Kit එක බාගන්න.(තියනවනම් ඕනේ නැ ).
02.මෙතනින් CWM File එක බාගන්න.

*දැන් Odin Tool එක ඉන්ස්ටොල් කරලා open කරන්න එතකොට මෙහෙම වැටෙයි.

තමන්ටම කියලා ඇන්ඩ්‍රොයිඩ් වෙබ් බවුසරයක්

දෙයියනේ කියල හදපු Blog එකේ පලවෙනි පොස්ට් එක ඔන්න
                            මෙච්චරකල් බුකියේ ගෘප් වලට රින්ගලා රැට් කොරන හැටිද අරවද මේවද ඉගෙන ගත්තා නේ.ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න තියා ඇන්ඩ්‍රොයිඩ් ගැනවත් හරියට නොදැන ඇප්ලිකේශන් කොහොම හදන්නද කියලා හිතෙනවා ඇති නේද? බය වෙන්න එපා මන් කියලා දෙන්නම් වැඩේ සහ සුද්දෙන්ම


වැඩි කතා නැතුව වැඩේට බහිමු එහෙනම්
මුලින්ම එබෙන්න මේ ලින්කුවට Click here

01.දැන් මෙන්න මේ පහළ තියනවා  වගේ page එකක් open වෙයි.
               
02.මෙන්න මෙහෙමයි විස්තරේ

Thursday, December 12, 2013

Lucky Patcher ඇප් එකේ වැඩ කිඩ

මේක පට්ට ඇප් එකක් මේකේන් පොඩ් පොඩ් සීන් ටිකක් කරගන්න පුලුවන් පොඩියි කිව්වට ගොඩක් වැදගත් ඒවා ඔන්න එහෙනම් මේකයි කතාව. මේක දාගන්න root permission ඕනා root කරලා නැත්නම් මේතනින් ගිහින් ඒක කරගන්න. 

1.එහෙනම් මෙතනින් Lucky Patcher එක බා ගන්න.

2.ඕක ඉන්ස්ටොල් කලාම මෙහෙම වැටෙයි.
 ඔය පින්තූරේ ඇප් වල නමට යටින් පොඩියට තියනවා නේද licen verification found,google ads found කියලා අන්න ඒවා තමයි මේ ඇප් එකෙන් අයින් කරන්න පුලුවන් වෙන්නේ.මතක තියාගන්න මේ ඇප් එකෙන්

Wednesday, December 11, 2013

සොනි ඩිවයිස් වලට ඔරිජිනල් Firmware ගහමු

                                            ෆ්ලෑශ්න්ග් දන්න සින්හලෙන්

අද මන් කියලා දෙන්න යන්නේ සොනි එක්ස්පීරීයා පොන් එකට ස්ටොක් රොම් එක එහෙමත් නැත්නම් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එක ගහන විදිය.සමහරැ මේ වැඩේ කරගන්නේ ෆොන් හදන තැනකට දීලා ඒවට ඉතින් ඒ තැන් වලට ලොකු ගානක් ගෙවන්න වෙනවනේ,
අයේ එහෙම ගෙවන්න ඕනි නෑ මොකද අද කියා දෙන්නේ සොනි ඕනෑම පොන් එකක් ෆ්ලෑශ් කරන විදිය.
මෙ විදියෙන් පුලුවන් සොෆ්ට්වෙර්යාර් brick උන පොන් වලටත් ආයේ සොෆ්ට්වෙයාර් දාගන්න.
එහෙනම් වැඩෙට බහිමු,
01.මුලින්ම මේ දෙක ඩවුන්ලොඩ් කර ගන්න වෙනවා 
*මෙතනින් Flash Tool එක ඩවුන්ලොඩ් කරගන්න මෙකෙන් තමයි ෆ්ලෑශ් කොරන්නෙ.
*මෙතනින් Firmware එක ඩවුන්ලොඩ් කරගන්න හරි එක තොරගන්න.ඒ කිව්වේ ඔයාගේ ෆොන් එකේ  build නම්බර් එකට හරියන එක ඒකතියෙන්නේ settings>about වල.


Fimware  ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එක අවුල් ගියොත් මෙතනිනුත් පුලුවන් ඒක බාගන්න. උඩ ලින්ක් එකෙන් යන්න බැරිනම්

**. හරි එහෙනම් බාගත්තු flash tool එක coputer එකට ඉන්ස්ටොල් කරන්නකො.**

1. දැන් flash tool එක (පහල පිතූරේ තියන විඩියට) ඉන්ස්ටොල් වෙලා තියන ෆොල්ඩර් එකට ගිහින් එකේ තියන drivers කියන ෆොල්ඩර් එක ඇතුලේ තියන aplication ටික ඉන්ස්ටොල් කරගන්න.



 2.මෙන්න මෙ දෙකට ටික් දාලා ඉන්ස්ටොල් කරගන්න.එතනදී වින්ඩොස් notification එකක් එයි ඒක install anyway දෙන්න.