ෆ්ලෑශ්න්ග් දන්න සින්හලෙන්
අද මන් කියලා දෙන්න යන්නේ සොනි එක්ස්පීරීයා පොන් එකට ස්ටොක් රොම් එක එහෙමත් නැත්නම් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එක ගහන විදිය.සමහරැ මේ වැඩේ කරගන්නේ ෆොන් හදන තැනකට දීලා ඒවට ඉතින් ඒ තැන් වලට ලොකු ගානක් ගෙවන්න වෙනවනේ,
අයේ එහෙම ගෙවන්න ඕනි නෑ මොකද අද කියා දෙන්නේ සොනි ඕනෑම පොන් එකක් ෆ්ලෑශ් කරන විදිය.
මෙ විදියෙන් පුලුවන් සොෆ්ට්වෙර්යාර් brick උන පොන් වලටත් ආයේ සොෆ්ට්වෙයාර් දාගන්න.
එහෙනම් වැඩෙට බහිමු,
01.මුලින්ම මේ දෙක ඩවුන්ලොඩ් කර ගන්න වෙනවා
*මෙතනින්
Flash Tool එක ඩවුන්ලොඩ් කරගන්න මෙකෙන් තමයි ෆ්ලෑශ් කොරන්නෙ.
*මෙතනින්
Firmware එක ඩවුන්ලොඩ් කරගන්න හරි එක තොරගන්න.ඒ කිව්වේ ඔයාගේ ෆොන් එකේ build නම්බර් එකට හරියන එක ඒකතියෙන්නේ settings>about වල.
Fimware ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එක අවුල් ගියොත් මෙතනිනුත් පුලුවන් ඒක බාගන්න.
උඩ ලින්ක් එකෙන් යන්න බැරිනම්
**. හරි එහෙනම් බාගත්තු flash tool එක coputer එකට ඉන්ස්ටොල් කරන්නකො.**
1. දැන් flash tool එක (පහල පිතූරේ තියන විඩියට) ඉන්ස්ටොල් වෙලා තියන ෆොල්ඩර් එකට ගිහින් එකේ තියන drivers කියන ෆොල්ඩර් එක ඇතුලේ තියන aplication ටික ඉන්ස්ටොල් කරගන්න.
2.මෙන්න මෙ දෙකට ටික් දාලා ඉන්ස්ටොල් කරගන්න.එතනදී වින්ඩොස් notification එකක් එයි ඒක install anyway දෙන්න.