මේකට ඕනා කරන්නේ Viber සහ Lucky patcher යන ඇප් දෙක තමා දැනටමත් මේ ඇප් දෙක තියෙනවනම් අවුලක් නෑ ,නැති අය පහළින් download කරගන්න.
01.Viber Download
02.Lucky patcher Download
Lucky patcher install කරගෙන open කරල close කරන්න,( ඕකේ මොකුත් කොරන්ට නෑ)
දැන් තමා ගේම තියෙන්නේ Viber Sticker Store එකට යන්ට දැන් පහල තියෙන විදියට කරන්න.
01.ඔන්න ඔය $0.0 කියන එක ඔබන්ට
02.ඊට පස්සේ lucky patcher එකෙන් popup එකක් එනවා එකේ පහළ විදියට save purchase for restore කියන එකට tik දාලා yes කරන්න.
03.අවුලක් ගන්න එපා පහල විදියට පොඩි error එකක් එයි ඔන්න ඔක ok කරන්න.
04.ඔන්න ඔය settings button එක ඔබන්න.
05.ඊට පස්සේ එන මෙනු එකේ Get purchased stickers කියන option එක දෙන්න.
06.හරියට කලානම් Notification bar එකේ මෙහෙම වැටිලා download වෙයි හොරට ගත්තු stickers ටික.
07. Stickers download වෙන්නේ නැත්නම් තව පාරක් කරන්න,ඊට කලින් Lucky patcher App>Tool box> Remove all selected purchases දෙන්න.
No comments:
Post a Comment