Thursday, January 23, 2014
සුපිරි සින්හල (99%)
සින්හල ආසන්න 99% කට
මේක අහම්බෙන් වෙච්ච වැඩක් මෙන්න මෙහෙමයි කොරන්නේ,
කොකටත් බැකප් එකක් ගන්න.ස්ටොක් ෆොන්ට් ටික වෙනම බැකප් කරගන්න.එතකොට ලොකු සීන් එකක් ගියෙ නැත්නම් අයේ ස්ටොක් ෆොන්ට් ටික ගෙඩි පිටින් රිප්ලේස් කරන්න පුලුවන්නේ.හි හි....
මේ වැඩේ කරන්න ෆොන්ට් 4ක්ම හොයාගත්තේ බුකියේ ඉන්න අපේ පට්ට වැඩකාරයෙක්වෙන Dileeshaya ඔන්න ඉන්නවා.
01.මෙතනින් ගිහින් ෆොන්ට් ටික බාගන්න.
02.zip එක extract කරලා ඔය ෆොන්ට් ටික ඔහොමම system>font වලට රිප්ලෙස් කරන්න .එකක්වත් රිනේම් කරන්න එපා එවා හරි නමින් තියෙන්නේ.
03.ඊට පස්සේ ඔය පහළ පින්තූරේ විදියට ඔක්කොම ෆොන්ට් වල permission හදන්න.
Thursday, January 9, 2014
ඇන්ඩ්‍රොයිඩ් අඩවිය Android App එකක් ලෙස ඔබට
මා සතු දැනුම ඔබ සමග බෙදා ගැනීම මාගේ අරමුණයි!!
පොස්ට් ටිකක් වැඩි වෙනකන් ඉදලා තමයි මේක එලියට දාන්න හිතුවේ මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අඩවිය blog එකේ පොස්ට් ඔයාලගේ Android Phone එකටම ගෙන්වා ගන්න.
පොස්ට් ටිකක් වැඩි වෙනකන් ඉදලා තමයි මේක එලියට දාන්න හිතුවේ මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අඩවිය blog එකේ පොස්ට් ඔයාලගේ Android Phone එකටම ගෙන්වා ගන්න.
Xperia S එකට රිකවරි දාමු
පටස්ගාලා රිකවරි
01.මෙකට root කරලා තියෙන්න ඕනා root කරලා නැත්නම් මෙතනින් ගිහින් ඒක කරගන්න.
02.මෙන්න CWM zip එක බාගන්න.
Subscribe to:
Posts (Atom)