ඔන්න අද කියලා දෙන්න යන්නේ හැම MTK Device එකකටම රිකවරි දාගන්න විදිය වැඩේට බහිමු එහෙනම්
01).මෙතනින් ගිහින් තමන්ගේ computer එකේ ADB Drivers නැත්තන් drivers ගන්න.අරන් My Computer Right Click කරලා properties>Device Manager ගිහින් තමන්ගේ phone එක select කරලා search drivers ගිහින් drivers path එක select කරන්න.
02).මේකට අපිට ඔනා කරනවා MTK Droid Tool එක Download.